ASF header

ආයුබෝවන් ! ඒෂියා ෆ‍්‍රන්ටියර් කැපිටල් වෙත සාදරයෙන් පිළිගනිමු.

ඉතා ඉහල වර්ධනයක් ඇති ආසියානු කලාපීය ආර්ථික කේන්ද්‍රයන්හී ආයෝජනය කිරීමෙහිලා විශේෂඥයින් වන ඒෂියා ෆ‍්‍රන්ටියර් කැපිටල් ආයතනය (AFC), AFC ආසියානු කලාපීය අරමුදල සහ AFC වියට්නාම් අරමුදල සකි‍්‍රයව මෙහෙයවනු ලබයි.

හිතකර සමාජීය පුවනතාවයන් වර්ධනය වන ආදායම් තත්ත්ව සහ ඉහල යන දළ ජාතික නිෂ්පාදන අනුපාතයන් හේතුවෙන් දින දින වර්ධනය වන පරිභෝජන රටාවක්් ඇති රට වල කොටස් වෙළෙ`දපොළවල් තුළ AFC ආසියානු කලාපීය අරමුදල විසින් මුදල් ආයෝජනය කරනු ලබයි. බංගලාදේශය, භූතානය, කාම්බෝජය, ඉරාකය, ලා ඕසය, මාලදිවයින, මොංගෝලියාව, මියන්මාරය (බුරුමය), නේපාලය, පකිස්ථානය, පැපුවා නිව්ගිනියාව, ශී‍්‍ර ලංකාව සහ වියට්නාමය යන රටවල හඳුනාගත් වාසිදායි ලැයිස්තගත සමාගමී කොටස් තුළ AFC ආසියානු කලාපීය අරමුදල විසින් මුදල් ආයෝජනය කරනු ලැබේ. ඉහත රටවල ආර්ථිකයේ නොකඩවා සිදුවන වෙනස්වීම් වලින් ප‍්‍රයෝජන ලබා ඉහල ප‍්‍රතිලාභ සම`ගින් සුවිශේෂී විවිධාංගීකරණ වෙළෙ`ද අවස්ථා පිරිනැමීම අරමුණු කොටගෙන AFC ආසියානු කලාපීය අරමුදල පිහිටුවා ඇත. ආසියානු සහ අපි‍්‍රකානු කලාපීය වෙළෙ`ද කේන්ද්‍රස්ථානයන්හී වසර 20කට වැඩි කාලයක් ආයෝජකයෙකු ලෙස සාර්ථකත්වයට පත්වූ ඒෂියා ෆ‍්‍රන්ටියර් කැපිටල් ආයතනයේ නිර්මාතෘ සහ ප‍්‍රධාන විධායක නිළධාරී තෝමස් හගර් මහතා විසින් මෙම අරමුදල මෙහෙයවනු ලබයි.

ආසියානු කලාපයේ සහ ලොව වටා කලාපීය වෙළෙ`ද කේන්ද්‍රස්ථානයන්හී ආයෝජනය කිරීමෙහිලා වසර 75 කට වැඩි සාමූහික අත්දැකීම් වලින් සන්නද්ධව සිටින තෝමස් හගර්, ආන්ද්‍රේස් කරාල් සහ ආන්ද්‍රේස් වොජල්සැන්ගර් යන මහත්වරුන්්ගේ විධායක නායකත්වය යටතේ 2013 දෙසැම්බර් මස 11 වැනිදා AFC වියට්නාම් අරමුදල සිය මෙහෙයුම් අරඹන ලදි. වියට්නාම් වෙළෙ`දපොළ තුළ වර්ධිත වෙළෙ`ද සමාගම් අරමුණු කරගනිමින් පමණක් (විශේෂයෙන් සු`එ හා මධ්‍යම පරිමාණ සමාගම්) AFC වියට්නාම් අරමුදල විසින් මුදල් ආයෝජනය කරනු ලබයි. P/E අනුපාතය (මිල/ඉපැයුම් අනුපාතය) 6 ගුණයත් 7 ගුණයත් අතර පවතින සහ පොත් අගයට සමාන වෙළෙ`ද පල මිලක් පවතින ලැයිස්තුගත සමාගම් 100 කට වැඩි ගණනක් සමාගමේ විධායක ආයෝජන නිළධාරී ආන්ද්‍රේස් කරාල් මහතා විසින් හඳුනාගෙන ඒ තුළ මෙහෙයුම් කි‍්‍රයාත්මක කිරීමට සැළසුම් කර ඇත. ඉන් බොහොමයක් සමාගම් වල ලාභාංශ ථලදාව 9% කටත් වැඩි අගයක් ගන්නා අතර සමහර සමාගම් වල වෙළෙ`දපොල ප‍්‍රාග්ධණීකරණය හා සමානව ශුද්ධ මූල්‍ය වටිනාකමක් දක්නට ලැබේ.

අරමුදල, කළමනාකාරීත්වය සහ ආයෝජන සැළසුම් පිළිබ`ද වැඩි විස්තර ස`දහා This email address is being protected from spambots. You need JavaScript enabled to view it. තුළින් අප හා සම්බන්ධවන්න.

AFC ඒෂියා ෆ‍්‍රන්ටියර් අරමුදල

ශුද්ධ අරමුදල් ප‍්‍රතිලාභ-ඇමරිකානු ඩොලර් (A පන්තිය)

AAFF-Perf-Chart

කේමන් උූපත් හී මුලික වශයෙන් පිහිටුවා සිය සිය ආයෝජන කටයුතු මෙහෙයුම් සිදු කරනු ලබන සීමාසහිත ඒෂියා ෆ‍්‍රන්ටියර් කැපිටල් ආයතනය ආයෝජනය කළ හැකි විවෘත අරමුදල් හිමි සමාගමකි. මෙම අරමුදල් කේමන් උූපත් හී ලියාපදිංචි කර ඇති අතර "AFC ඒෂියා ෆ‍්‍රන්ටියර් අරමුදල" ඇමෙරිකානු ආයෝජකයින් ස`දහා පමණක්ද, "AFC ඒෂියා ෆ‍්‍රන්ටියර් (ඇමරිකානු නොවන) අරමුදල" ඇමරිකානු නොවන ආයෝජකයින් ස`දහා පමණක්ද විවෘතවේ.

අරමුදල් වල ආයෝජනය ස`දහා දායකත්වය ලබාදීම මාසිකව සිදුවන අතර සෑම මසකම අවසාන දිනයට වැඩ කරන දින 5කට පෙර සිදුකළ යුතුය. කොටස් පන්ති දෙකක් පවතින අතර ඇමෙරිකානු ඩොලර්, යූරෝ,ස්්වටිසර්ලන්ත ෆ‍්‍රෑන්ක් යන මුදල් ඒකක ම`ගින් අරමුදල මෙහෙයවයි.

දායකත්ව ලියකියවිලි හෝ ආයෝජනය කිරීම පිළිබ`ද වැඩි විස්තර ස`දහා This email address is being protected from spambots. You need JavaScript enabled to view it. තුළින් අප හා සම්බන්ධවන්න.

 A පන්තියB පන්තිය
කළමණාකාර ගාස්තුව වාර්ෂිකව ශුද්ධ වත්කමි අගයෙන් 1.8% වාර්ෂිකව ශුද්ධ වත්කමි අගයෙන් 1.5%
කා්රය සාධන ඇ.ඩො. අනුපාතය + 2% සහ ඉහල දිය ෂලකුණට වැඩි ශුද්ධ වත්කමි අගයෙන් 10% ඇ.ඩො. අනුපාතය + 2% සහ ඉහල දිය ෂලකුණට වැඩි ශුද්ධ වත්කමි අගයෙන් 8%
දායකත්වයන් මාසයේ අවසාන දිනයට වැඩ කරන දින 5කට පෙර මාසයේ අවසාන දිනයට වැඩ කරන දින 5කට පෙර
නිදහස් කිරීම මාසිකව ශුද්ධ වත්කමි අගයට - දින 90ක දැනුම්දීමක් සහිතව මාසිකව ශුද්ධ වත්කමි අගයට - දින 180ක දැනුම්දීමක් සහිතව
අරමුදල මෙහෙයවන මුදල් ඒකක ඇමෙරිකානු ඩොලර්, යූරෝ, ස්්වටිසර්ලන්ත ෆ‍්‍රෑන්ක් ඇමෙරිකානු ඩොලර්, යූරෝ, ස්්වටිසර්ලන්ත ෆ‍්‍රෑන්ක්
අවම මූලික ආයෝජනය ඇගඩො.කොටස් ස`දහා ඇ.ඩො.25,000 ඇගඩො.කොටස් ස`දහා ඇ.ඩො.25,000
යූරො කොටස් ස`දහා යූරෝ 25,000 යූරො කොටස් ස`දහා යූරෝ 25,000
ස්්වටිසර්ලන්ත ෆ‍්‍රෑන්ක් කොටස් ස`දහා 25,000 ස්්වටිසර්ලන්ත ෆ‍්‍රෑන්ක් කොටස් ස`දහා 25,000
තක්සේරු කිරීමේ දිනය සෑම මසකම අවසාන දිනය සෑම මසකම අවසාන දිනය

AFC වියට්නාම් අරමුදල

ශුද්ධ අරමුදල් ප‍්‍රතිලාභ-ඇමරිකානු ඩොලර්

AVF-Perf-Chart

කේමන් උූපත් හී සිට මෙහෙවනු ලබන සීමාසහිත ඒෂියා ෆ‍්‍රන්ටියර් කැපිටල් වියට්නාම් ආයතනය ම`ගින් AFC වියට්නාම් අරමුදලේ ආයෝජන කළමනාකාරීත්වය සිදුකරයි. ආයෝජකයින් වෙත දිගුකාලීන ප‍්‍රතිලාභ ලබා දිමේ අරමුණින් වියට්නාම් වෙළෙ`දපොළ තුළ වර්ධිත වෙළෙ`ද සමාගම් ඉලක්ක කරගනිමින් පමණක් (විශේෂයෙන් සු`එ හා මධ්‍යම පරිමාණ සමාගම්) AFC වියට්නාම් අරමුදල විසින් මුදල් ආයෝජනය කරනු ලබයි.

තෝමස් හගර්, ආන්ද්‍රේස් කරාල් සහ ආන්ද්‍රේස් වොජල්සැන්ගර් යන මහත්වරුන්්ගේ විධායක කලමනාකාරිත්වය යටතේ AFC වියට්නාම් අරමුදල සිය මෙහෙයුම් සිදුකරයි. ආසියානු කලාපයේ කාම්බෝජය, හොංකොං, සිංගප්පූරුව, ශී‍්‍ර ලංකාව සහ තායිලන්තය යන රට වල ආයෝජන කෙෂ්ත‍්‍රයන් හී මුලිකත්වය ගනිමින් කලාපීය වෙළෙ`ද කේන්ද්‍රස්ථානයන්හී ආයෝජනය කිරීමෙහිලා වසර 75 කට වැඩි ඒකාබද්ධ ආයෝජන අත්දැකීම් ඇතු`එ පු`එල් අත්දැකීම් රාශියකින් වලින් අප කණ්ඩායම සන්නද්ධව සිටියි.

අරමුදලේ ක‍්‍රියාකාරීත්වයල අපගේ වැඩි විස්තර සහ ආයොජන යෝජනා පිළිබ`දව තොරතුරු දැන ගැනීම ස`දහා This email address is being protected from spambots. You need JavaScript enabled to view it. තුළින් අප හා සම්බන්ධවන්න.

 C පන්තිය
කළමණාකාර ගාස්තුව වාර්ෂිකව ශුද්ධ වත්කමි අගයෙන් 1.8%
කා්රය සාධන ගාස්තුව ඉහල දිය ෂලකුනට වඩා වැඩි ශුද්ධ වත්කමි අගයෙන් 12.5%
දායකත්වයන් මාසයේ අවසාන දිනයට වැඩ කරන දින 5කට පෙර
නිදහස් කිරීම මාසිකව ශුද්ධ වත්කමි අගයට- දින 60ක දැනුම්දීමක් සහිතව
අරමුදල මෙහෙයවන මුදල් ඒකකය ඇමෙරිකානු ඩොලර්
අවම මූලික ආයෝජනය ඇ.ඩො. 10,000
තක්සේරු කිරීමේ දිනය සෑම මසකම අවසාන දිනය

Contact AFC

ලියාපදිංචි කාර්යාලය:
සීමාසහිත ඒෂියා ෆ‍්‍රන්ටියර් කැපිටල් සමාගම
c/o Ogier Fiduciary Services (Cayman) Ltd.
89 Nexus Way
Camana Bay
Grand Cayman KY1-9007
Cayman Islands

Head Office:
සීමාසහිත ඒෂියා ෆ‍්‍රන්ටියර් කැපිටල් සමාගම
1208, 12th Floor, Loon Kee Building
267-275 Des Voeux Road Central
Hong Kong
දුරකතන අංකය: +852 3904 1015
ෆැක්ස්: +852 3904 1017
Email: This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

mrt-logo
Sheung Wan Station, Exit B (Island Line)

සීමාසහිත ඒෂියා ෆ‍්‍රන්ටියර් ආයෝජන සමාගම 4 වන කාණ්ඩය (සුරැුකුම් ස`දහා උපදේෂණය) සහ 9 වන කාණ්ඩය (වත්කම් කළමනාකරණය) ස`දහා හොංකොං හී සුරැුකුම් සහ ඉදිරි ගණුදෙණු කොමිසමේ ලියාපදිංචි බලපත‍්‍ර ලාභී සමාගමකි.